Abhiññāpachchavekkhana
Jarādhammomhi jaraṃ anatīto
I am of the nature to age; I have not gone beyond aging
Vyādhidhammomhi vyādhiṃ anatīto
I am of the nature to sicken; I have not gone beyond sickness
Maraṇadhammomhi maraṇaṃ anatīto
I am of the nature to die; I have not gone beyond dying
Sabbehi me piyehi manāpehi nānābhāvo vinābhāvo
All that is mine, beloved and pleasing, will become otherwise, will become separated from me
Kammassakomhi kammadāyādo kammayoni kammabandhū kammapaṭisaraṇo yaṃ kammaṃ karissāmi kalyāṇaṃ vā pāpakaṃ vā tassa dāyādo bhavissāmī…
I am the owner of my karma ; heir to my karma; born of my karma; related to my karma; abide supported by my karma; whatever karma I shall do, for good or for ill, of that I will be the heir...
Saturday, November 8, 2014
Sunday, March 30, 2014
අභික්ඥාපච්චවේක්ඛන
අභික්ඥාපච්චවේක්ඛන
මම ජරාවට පත්වීම ස්වභාව කොට ඇත්තෙක්මි. මම ජරාවට පත්වීම ඉක්මවා නොගිය කෙනෙක්මි.
මම ව්යාධියට පත්වීම ස්වභාව කොට ඇත්තෙක්මි. මම ව්යාධියට පත්වීම ඉක්මවා නොගිය කෙනෙක්මි.
මම මරණයට පත්වීම ස්වභාව කොට ඇත්තෙක්මි. මම මරණයට පත්වීම ඉක්මවා නොගිය කෙනෙක්මි.
මට අයත් ප්රිය වු ද මනාප වූ ද සෑම දෙයක්ම නා නා භාවයනට පත්වන අතර ඒ සෑම දෙයකින්ම මට වෙන්වීමට සිදුවන්නේය
කර්මය විසින් උපද්දවන ලද මම ඒ කර්මය ස්වකීය කොට, දායාද කොට, ඥාති කොට ගෙන ඇත්තෙමි. කුසල හෝ අකුසල යම් කර්මයක් මවිසින් සිදුකරන්නේද ඒ කර්මය මවිසින්ම දායාද කොට ගන්නෙමි...
Subscribe to:
Posts (Atom)